Educational Institute of Health & Safety

(Ceylon Lifesaver Academy – Established in 2012)

Ceylon Lifesaver Academy is a premier educational institute in Sri Lanka, dedicated to providing high-quality training in health, safety, and emergency response. Established in 2012, the academy has consistently empowered individuals and professionals with life-saving skills essential for both workplace and community environments.

With over a decade of service, the institute has trained thousands of participants in first aid, CPR, emergency preparedness, and occupational health and safety. Our mission is to build a safer society through education, awareness, and hands-on skills training.

The academy operates with a strong commitment to:

  • Practical, scenario-based training methods
  • Certified and experienced instructors
  • Internationally recognized standards
  • Community and professional empowerment

(Ceylon Lifesaver Academy – 2012 දී ආරම්භ විය)

Ceylon Lifesaver Academy යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය හා ආරක්ෂණ පුහුණු ආයතනයක් වන අතර, එය 2012 දී ආරම්භ කරන ලදි. මේ ආයතනයේ පරමාර්ථය වන්නේ පුද්ගලයින් හා වෘත්තියවේදීන්ට මුලික ප්‍රථමාධාරය, CPR, ආපත් කළමනාකරණය සහ ආරක්ෂණ උපදෙස් පිළිබඳ ජීවිතාරක්ෂක කුසලතා ලබාදීමෙනි.

අපගේ සේවාවේ වසර දහයක් පුරාදී, දසසීයේ වැඩි පිරිසක් පුහුණු කරමින්, සමාජය පුරා ආරක්ෂිත පරිසරයක් ගොඩනඟා ගැනීම සඳහා අපි කැපවී සිටිමු.

අපගේ විශේෂත්වය:

  • ප්‍රායෝගික හා තත්ත්වයන්ට අනුරූප පුහුණු ක්‍රම
  • අධික අත්දැකීම් සහිත සහතිකලත් පුහුණුකරුවන්
  • ජාත්‍යන්තර මට්ටමේ මාර්ගෝපදේශයන්ට අනුකූලව පුහුණු කිරීම
  • සමාජ සහ වෘත්තීය සබඳතා වර්ධනය කිරීම




Ceylon Lifesaver Academy is proudly approved by the Health & Safety Institute, a globally recognized organization for emergency care and safety training.

As an HSI Authorized Training Center, we are certified to deliver internationally accredited training programs such as:

  • Adult First Aid, CPR & AED
  • Basic Life Support (BLS)
  • Child & Babysitting Safety (CABS)
  • Advanced Bleeding Control and more

This affiliation ensures our training materials, certifications, and assessment standards align with current best practices recognized worldwide. All successful participants receive HSI-approved certification, valid internationally.

Ceylon Lifesaver Academy යනු Health & Safety Institute (HSI – USA) විසින් අනුමත කළ ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානයක් වේ.

අප ආයතනය හරහා HSI අනුමත කර ඇති පහත පාඨමාලා ප්‍රධාන වශයෙන් පවත්වනු ලැබේ:

  • Adult First Aid, CPR & AED
  • Basic Life Support (BLS)
  • Child & Babysitting Safety (CABS)
  • Advanced Bleeding Control and more

මෙම අනුමැතිය මගින් අප විසින් ලබාදෙන පුහුණු වැඩසටහන්, සහතික සහ විභාග ක්‍රමය ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල වේ. පාඨමාලා සාර්ථකව අවසන් කරන සෑම සහභාගිවන්නෙකුටම ජාත්‍යන්තරව වලංගු HSI සහතිකයක් ලබාදේ.